Saturday, March 9, 2019


GOOGLE INPUT TOOLS (SINHALA ) OFFLINE INSTALL කර ගමු 

මේ මගේ පලවෙනි පොස්ට් එක 😊 . හොදයි අද මම ඔයාලට අරගෙන ආවේ google විසින් ටික කාලෙකට කලින් අයින් කරපු windows version එක.....




පහත තියන download ලින්ක් එකෙන් ඔයාලට මේක බාගන්න පුළුවන් 
මේක download කරාට පස්සේ මුලින්ම තියන වින්රර් එක extract කරාට පස්සේ key එක ගහල අනිත් winrar එකත් extract කර ගන්න.... 


extract කරාට පස්සේ setup දෙකක් ඇති ඒ දෙකම ඔයාගේ computer එකට install කර ගන්න.
හරියට install උනා නම් පහල තියන විදිහට taskbar එකේ පෙන්වයි.


මෙතනින් බාගන්න 
වැඩේ හරි ගියා නම් comment එකක් දාගෙනම යන්නකෝ 
සුබ දවසක් 
pavithra nirmana


10 comments:

Popular Posts